MAYAWI Lyrics
- Genre:Pop
- Year of Release:2021
Lyrics
සිහිනයෙන් මා ඔබ සමග එදා
සිටියා මතකයි අපි තුරුළු වෙලා
මැවුනා මට ඔබ ඒ සිනහා
සිහිවෙයි මට හැඟුමන් සැමදා
අද වගේ මතකයි එදා දැකපූ රැපේ
කල්‍යානී කෙශලා වගේ මට හැගුනේ
වෙස් ගත් කන්‍යාවී මමයි රැවටුනේ
බොරැවක් ආදරේ දැනුයී වැටහුනේ
හුලගක් වගේ නුබ දැවටුනූ දවස
නුබ දන්නෑ මගේ ආදරේ තරම
රෝමියෝ වගේ මම ඔයා ලගින්ම ඉදපූ
ඔයයි මගේ ජුලියට් මගේ හිත හදපූ
රොස මල් ඉම්බාට නටුවේ කටුත් පිදුනා
ටජ්මහල් තැනුවාට සාජානුත් වෙන් උනා
වෙන් නොයෙන්න කලියෙන්ම ඉසුරැ මුනිය ගල් උනා
අපි දෙන්නගේ මතක අස්සේ මම අදටත් තනී උනා
ලොකූ ලොකූ හින වල පැටලූවේ නුබ මාව
සැන සුම නුබ ලගයී එක තමයී උප මාව
ආලයේ පැටලුනේ කෙල්ලේ ඔය හිත ගාව
දෙනවද සාමාවක් ඉන්න මට ඔයා ගාව
හින මැව්වා අම්බුලුවාවේ යන්න ඔයා මතකද
නුබ ඇදපූ හින මම පාට කරා තනියම
විශ්වාසයක් නැ දැන් මං ගැනවත් හරියට
වෙච්ච හැම දෙයක්ම උනේ මගේ කරැමෙට
දැනුනා හැඟුනා විඳිනා ආලය
පෙනුනා මතකයි සුරඟන ප්‍රේමය
තනිවෙයි සැමදා ලෝකයේ සුරංගන
තරුවක් දිදුලයි අන්ධකාරේ තනියම
කාමාරාජිණි මාලිගාවේ සුරකුමරි
සිහින ලොකේ පමණයි ඉන්නවද ළඟ නැවති
ලන් වී තවත් ඈතට යමු අපි මන්දාකිනි මැදින්
රොස තොල් පෙති මත ඇවිදිමින්
වැටෙයි දවසක වැලි කතරටත් පිනි
යමුද අතීතේට අපි යන මේ මඟ නැවති
කුමටද ලොවක් පාට හීනත් නුබ නොමැති
අංඟනාවන් පරදි නුබයි කාමලොකේ රුවැති
මායාවී හිත රැවටු මනලොලි
හදවත නවති ඇස් වලට වශි වී
දවස් ගෙවුනේ අපේ පරාදීසේදි
රැයම ගෙවුනේ අහසේ හොයලා මන්දාකිනි
තොල් සායම් වී ඔබේ දෙතොලේ රැඳි හිත ගාව
දිව්යලොකේ වගේ දැනුනේ කෙල්ලේ නුබ දුටු දාම
අතරමං වී පාර කියන්න නුබයි මාලිමාව
අක්රමනය කලේ මමයි රැජිණි ඔබේ හිතේ මාලිගාව
ලස්සන දෙව ගනක් ද මේ
මගේ හිත පිස්සුවෙන් වගේ
සිහිනෙක තැනූ මාලිගේ
මගේ මුලූ ජිවිතේ උනේ
සුරංගනා ලෝකයක් මවා
එකතුවෙන්න සිහින මවා
මගේ හිත හදා ගත්තා මා
ඔබ මා යාවියක් උනා