![Suragana Alaya](https://source.boomplaymusic.com/group10/M00/02/17/11f1801f9a1146b2813dfe2347b73776_464_464.jpg)
Suragana Alaya Lyrics
- Genre:Pop
- Year of Release:2023
Lyrics
සිත පාරනා මේ රිදුම්
ඇස් රිදවනා මතකයන්
ඔබ් හට සිහිවන්නෙ නැතුවාදෝ
මා නොදනිමී ප්‍රේමියේ
හැඟුමන් ඔබ සඟවාලා මා වෙත ඔබ ආවා
ඒ සිහිවේ සැමදා ප්‍රේමියේ
දෑසින් දුන් ආශා අතරේ සැඟවීලා
මිරිඟුව ලෙස පෙනුණේ ආදරේ
මා නොදනිමී ප්‍රේමියේ
සිත පාරනා මේ රිදුම්
ඇස් රිදවනා මතකයන්
ඔබ් හට සිහිවන්නෙ නැතුවාදෝ
මා නොදනිමී ප්‍රේමියේ
වින්දා රාගයේ මතක
හැඟුනේ ආදරේ දෝ මට
පිටුපා යන්නට බෑ සිදින කිසිදින
ඒ මතක වටී දිවි තුරාවට
පවසන්නම් ඔබ හට දිනක
ඇඟවිය යුතුය මේ තැවුල
සිත පාරනා මේ රිදුම්
ඇස් රිදවනා මතකයන්
ඔබ් හට සිහිවන්නෙ නැතුවාදෝ
මා නොදනිමී ප්‍රේමියේ