![MIHIRI MATHAKAYA](https://source.boomplaymusic.com/group10/M00/02/14/83af96e6589e46eda65462382cce773c_464_464.jpg)
MIHIRI MATHAKAYA Lyrics
- Genre:Pop
- Year of Release:2020
Lyrics
ලියමි මා අද පෙම් කතාවක්
කියම් මගේ හිත කතා දහසක්
දෙන්න අවසර ලියන්නට මට
මිහිරි මතකය ඔබ ගැන
සැගවුනි රිසිසේ
දහසක් අතරේ
සෙවනැලි ඔබගේ
සිතිජය හමුවෙ
නිමවෙ ආලේ
ඔබට මා දුන් ඒ තිලිනෙ...
අදුරුම අහසේ
ඇදි දේදුන්නෙ
වියැකි නොම ඔබ යන්නේ...
පිවිතුරු සෙනෙහේ
රස නොම දැනුනේ
සරදම දෝ මේ දෛවේ...
ලියමි මා අද පෙම් කතාවක්
කියම් මගේ හිත කතා දහසක්
දෙන්න අවසර ලියන්නට මට
මිහිරි මතකය ඔබ ගැන