Simbin Sithuvili ft. Sajith
- Genre:Rock
- Year of Release:2024
Lyrics
සිඹින සිතුවිලි මැවෙන සෙවනැලි අතර නුඹ දුටිමී
නැගෙන හසරැලි ගලන කඳුලැලි නැගුනෙ නුඹෙ නමිනී
ඈත නිලඹර වලා යහනක ඉන්න නුඹ සැඟවී
නුඹට රහසින් ප්‍රේම සිතුවම් සඳවතේ අඳිමී
හිමි අහිමි බව දැන නොදැන සිත නුඹ කෙරේ
බැඳුණී
ලියන කවියක වැයෙන තනුවක අතර නුඹ තබමී
හා හා හා
ඈත ඉස්සර පෙර ආත්මෙක හමුවුනයි හැඟුනී
see lyrics >>Similar Songs
More from Kavishan Samarakoon
Listen to Kavishan Samarakoon Simbin Sithuvili ft. Sajith MP3 song. Simbin Sithuvili ft. Sajith song from album Simbin Sithuvili is released in 2024. The duration of song is 00:02:42. The song is sung by Kavishan Samarakoon.
Related Tags: Simbin Sithuvili ft. Sajith, Simbin Sithuvili ft. Sajith song, Simbin Sithuvili ft. Sajith MP3 song, Simbin Sithuvili ft. Sajith MP3, download Simbin Sithuvili ft. Sajith song, Simbin Sithuvili ft. Sajith song, Simbin Sithuvili Simbin Sithuvili ft. Sajith song, Simbin Sithuvili ft. Sajith song by Kavishan Samarakoon, Simbin Sithuvili ft. Sajith song download, download Simbin Sithuvili ft. Sajith MP3 song