Allan Yanna Bari Athak Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
Allan Yanna Bari Athak - Sudeera Dilshan
...
පොරොන්දු වෙන්නම් සන්සාරෙ
දුකක් නම් නොදී
පරිස්සම් කරන් ඔබව මා එක්කන් යමී
මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපිටම පමනක් අයිති
නැවතුමකදී කොහේ හො හමු වී
විදගමු මේ ආදරේ
අපි පතනා ජීවිත සමහර තැන්වල මුන ගැහුනත් මේ ලෝකෙ
හැම හමුවීමම කෙලවර වන්නෙ
හිමිවීමෙන් නොව අවසානෙ
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහො දුරක්
හන්ගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්...//
ඇහිපිල්ලන් යට හන්ගා දෑසෙ
විදගමු අපි මේ සන්සාරෙ
පමාවුයෙ ආදරේ රිදුම්
සිනහව පානා ඒ සුසුම්
දරාන ජීවිතෙ ගිමන්
මේ බවේ ඉමු අපි පේන මානයෙන්
අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහො දුරක්
හන්ගා මතක හුස්මෙ තියන්
තනිවීම ප්‍රේමයක්...//