Loading...

Download
  • Genre:Pop
  • Year of Release:2022

Lyrics

Hey you my baby girl pretty sexy

දැක නුඹ ගිය හැටි මම මන්මත් වී

මනරම් සිරුරට හිත මා දෙද්දී

හැඟුමන් මගේ ඉන්නට බැරි වෙන්නි


Hey you my baby girl pretty sexy

පදමට ඔය රුව නැලවෙද්දී

විහිදෙන සුසුමන් මා මත හරිමින්

සිපගනු මැන හැඟුමන් මගේ තෙත් කරමින්


Baby girl the way you shake your bum bum

කීකරුකම මගේ නැතිවී යනවෝ

ලස්සනට when you do it so smooth

ඉබේම නුඹෙ මත්තෙම මා නැහෙනා


Baby girl when you drop it down low

හැඟුමන් මගේ මොනවද වී යනවෝ

තාලෙට when you drop it slow

හදවත මදගින්නේ මගේ දැවෙනවෝ


Baby you my girl yeah I'm looking තලෙළු

පාටට නුඹේ කැපෙනවා හොඳටම මාව සුදු

ලස්සන ඉටි රුව ඔය නුඹෙ මටම කියාපු

නලවන විට හනිකට යන හැටි වී මා උමතු


ලස්සන මට නුඹෙ ගළපනට

සිංහල හෝඩිය මට මදිවෙයි තව අකුරු

ඇස් මගේ පුරවන සුබ දසුනක් වේ

කෙල්ලෙ නුඹ මට හරි සොඳුරු

නහර මේ මගෙ පිනවන රසයක්

නුඹේ තියෙන හැඩයි වගෙ අමුතු

දල්වන්න කෙල්ලේ නුඹ එමගින් මගේ හැඟුමන්

තුරුලට ගෙන නුඹේ ඔය සිනිදු


Hey you my baby girl pretty sexy

දැක නුඹ ගිය හැටි මම මන්මත් වී

මනරම් සිරුරට හිත මා දෙද්දී

හැඟුමන් මගේ ඉන්නට බැරි වෙන්නි


Hey you my baby girl pretty sexy

පදමට නුඹේ ඔය රුව නැලවෙද්දී

විහිදෙන සුසුමන් මා මත හරිමින්

සිපගනු මැන හැඟුමන් මගේ තෙත් කරමින්


Baby girl the way you turn me on

උන්හිටි තැන් මට අමතක වී යනවො

අගනා රූ වත නුඹේ හරි ෂෝක්

ආසයි වෙන්නට one and only yours


Baby girl when you drop it down low

හැඟුමන් මගේ මොනවද වී යනවෝ

තාලෙට when you drop it slow

හදවත මදගින්නේ මගේ දැවෙනවෝ

+

      -   or   -

      -   or   -

      NG +234

          Please Select A Playlist

          Add New Playlist

          Share on

          Embed: Love & Light EP

          Custom Size :

          • Default
          • Desktop(300*600)
          • Mobile(300*250)

          Type :

          • HTML/HTML5 (WordPress Supported)
          Get Boomplay Premium
          for
          Payment Method
          Pay With
            Review and pay
            Order Date
            Payment Method
            Due Today
            Flutterwave
              Subscription Successful

              Congratulations! You have successfully activated Boomplay 1 Month Premium.

              Now you have access to all the features of Boomplay App.
              Payment Failed

              Please check your balance and then try again.

              You'll lose your subscription if we don't have a working payment method for your account, so please check your payment details.
              Need help? Contact Boomplay Subscription Support.
              Payment Processing...
              10 s

              Payment is being processed by . Please wait while the order is being comfirmed.

              Payment Processing
              Your order is processing, and it may take up to a few days for the service provider to handle your payment. Please kindly stay tuned and check your order status in ‘User Center’.
              About Order Status