Nu Rata ft. Tharindu Damsara Lyrics
- Genre:Pop
- Year of Release:2022
Lyrics
සලා නූ රටා - මන්දාරා හිනා
එතේවි නුරා - හිතේ ගෑවිලා
සිතුවිලි ඉගිබිඟි කොපුලතේ තැවරෙනා
හිනාවී ඇයයි රූ සරා
සිඹිනට ලබැඳියේ සිතපුරා මුවලතා
දැන් කෝලයි නිශාමය පවා
දුර ආකාසයේ - සියතුන් පවා
යදී ප්‍රේම ආරාධනා...
පාරනා අමිහිරි වේදනා
අසා නොයන් කඳුලැලි හෙලා
නුඹව සනසන්න මා ඉමි සදා...
දැවෙනා මායිමේ - ඇසිපිය වසා
නිවා සිතම සංකාමකා
යා වෙලා මා හා මෙදා
වසා හිදින් දොරගුලු පවා
ඉදිමු වස්සානයේ සඳ බලා
සිඹිනට ලබැඳියේ සිතපුරා මුවලතා
දැන් කෝලයි නිශාමය පවා