Windimi Adare ft. Amith Guru Lyrics
- Genre:Pop
- Year of Release:2021
Lyrics
Windimi Adare ft. Amith Guru - Dinesh Gamage
...
රෑපානේ තරුවක් දිස්වෙන්නේ
නුඹ කෝ කියා
ඇසුවා එදා
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා
මල් දම් ගොතා
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි...
වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ...
ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ...
මන ලෝලරංග සේනා
හාදේ සියුම්ව දහරා
නැවතිලා නැවතිලා නේ...
නුඹ රහසේ කියන ගීතා
සෙමින් ඇසෙන්නේ මාත්‍රා
පැටලිලා පැටලිලා නේ...
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි...
වැහිබිදු වැටෙනවා නම්
සුළගක් සැලෙනවා නම්
මොහොතක් තනිවී හිදිමී ආදරේ...
ලංවී ඉන්න මා නම්
රහසක් කියනවා නම්
මොහොතක් තනිවී සොයමී ආදරේ...