Nohadanna Lyrics
- Genre:Pop
- Year of Release:2023
Lyrics
නොහඩන්න එක් වරක්
පවසන්න මට ඉඩක්
දෙනවාද ඔබට වටහා දෙන්න
විදවනා හිතක්
අනුරාග ප්‍රේමයක්
උන්මාද හදවතක්
අප ආව ගමන ගැන නොලීව ප්‍රේම කාව්‍යයක්
දේදුන්නේ සැගවී
මායාවේ පැටලී
වාවන්නේ නැති තරමට සිතුවිලි
මනසේ සිරවුනී
පාරන්නේ නොදැනී
හිත පැරෙන්නේ මගෙනී
ආදර හීත යට පාවෙනෙ හැගුමන්
කරවන්නේ කැබලී
නිදන්වු උඩු හිතක්
හැඩෙව්වෙ යටි හිතක්
නිවන්න දුන්නේ ඇවිලුනාම
අළුවෙනා හෙටක්
ගෙවෙනා තත්පරයත්
වියැකෙන්නේ ලෝකයක්
හොයන්න ඕන අපිට අපිව
හමුවනා තැනක්
හීන පාර සොයමී
වේදනාවේ සිරවී
පාට ලෝකයක හීන අතගාන
මිරිගුව තුල දුවමී