Sitha Sanasune Lyrics
- Genre:Pop
- Year of Release:2023
Lyrics
එක හවසක මම තනිවෙලා මගෙ ගත වෙලා ගත් මීදුමේ
දුර ඈතක යන මතකයේ කෙලවර සොයා හිත වෙහෙසුනේ
දුර ආකහේ තරු දිලිසුනා මම තාම ඒ සද හොයනවා
රෑ සීතලේ මේ පාලුවේ ඔබෙ රුව මගේ හිත අහනවා
සද හොයනවා
රැය ගෙවෙනවා
තව දවසක මගෙ සයනයේ තනිකම මකා දුන් සදවතී
මුලු රැය පුරා ඈ මගෙ වෙලා අපි ඉගිලුනා දුර ක්සිතිජයේ
ඈ නැති රැයේ මේ සයනයේ ඇගෙ සුවද මා හට තව දැනේ
අදුරේ පවා නෙතු පිය නොවී ඇගෙ රුව මවා රැය එලි උනේ
නෙතු විමසුවේ
සිත සැනසුනේ